Podcasts · Tri-Angle Podcast

”ඕස්ට්රේලියාවේ ද කැනඩාවේ ද පුරවැසිභාවය ගන්න ලේසිම? - අවසාන වතාවට ඔබේ ප්රශ්න වලට පිළිතුරු" | Tri-Angle Podcast EP 073

· 48 min · S1 E73

Episode ”ඕස්ට්රේලියාවේ ද කැනඩාවේ ද පුරවැසිභාවය ගන්න ලේසිම? - අවසාන වතාවට ඔබේ ප්රශ්න වලට පිළිතුරු" | Tri-Angle Podcast EP 073

0:00 48:18

ඔන්න අපි පොරොන්දු උනා වගේම last QnA session එකේ ඉතිරි කොටස අද episode එකෙන් අරගෙන ආව. ඔයාලට පොදුවේ වැදගත් යැයි සිතෙන ප්රශ්න කිහිපයක් ගැන කතා කරන්න තමයි අද අපේ වෙලාව වෙන් කලේ. Level Up Community එකේ ඉල්ලීම් එක episode එකකින් රැගෙන එන්න අමාරුයි. ඉතින් ඉදිරියට episode එක අතර තුර ඔයාලගෙ ප්රශ්න වලට පිළිතුරු අරන් එන්නත් අපි උත්සාහ කරනව. ඉතින් මේ ආරාධනය එකතු වන්නට Tri-Angle Podcast Episode 73 සමග.

The episode on the publisher’s site (opens in a new tab)

Shows are listed from Apple Podcasts' charts and directory, and Podcast Index where it is used. Every show and episode belongs to its publisher and plays from the publisher's own feed; this site hosts none of them. Explicit shows are for adult profiles only, and children’s profiles hear only children’s shows. More about this list.