Long-Distance Relationship එකක් කරන් යන්න කොචචර අමාරුද ? With @TheNiRA ALLDAY | Tri-Angle Podcast EP 078
· 1 h 10 min · S1 E78
Episode Long-Distance Relationship එකක් කරන් යන්න කොචචර අමාරුද ? With @TheNiRA ALLDAY | Tri-Angle Podcast EP 078
ඉතින් සතියක විරාමයකට පසු, කොහොමද ඔයාලට? අද episode එක ඔයාලට අරන් එන්නෙ විශේෂත්වයක් සමග. ඔයාල හැමෝම දන්න කියන "THE NIRA ALLDAY", aka නිර්මාල් කැටගොඩ සහෝදරයා තමයි අද අපේ episode එකේ විශේෂ අමුත්තා වන්නේ. ඉතින් episode එකේ විස්තර කිව්වොත් රහ අඩු වෙන නිසාම ඔයාල හැමෝටම අහන්න බලන්න ඇරයුම් කරනව අවසානය තෙක්ම. Canada විස්තර, sports, campus කතා, jobs ආදී එකී මෙකී නොකී විස්තර ගොඩක් අද episode එකෙන්. ඔබ අප වෙනුවෙන් කාලය මහන්සිය කැප කර අපත් සමග එකතු වූ නිර්මාල්, හදවතින්ම ස්තුතියි! රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 78. ඔබට ජය ✌
Shows are listed from Apple Podcasts' charts and directory, and Podcast Index where it is used. Every show and episode belongs to its publisher and plays from the publisher's own feed; this site hosts none of them. Explicit shows are for adult profiles only, and children’s profiles hear only children’s shows. More about this list.