Podcasts · Tri-Angle Podcast

අපි අමාරුවේ වැටුන තප්පර පහ සහ පිට රටවල් වලදී බලන්න සිදුවන අමුතුම වැඩ සටහන් | Tri-Angle Podcast EP 076

· 55 min · S1 E77

Episode අපි අමාරුවේ වැටුන තප්පර පහ සහ පිට රටවල් වලදී බලන්න සිදුවන අමුතුම වැඩ සටහන් | Tri-Angle Podcast EP 076

0:00 54:49

Leisure podcast එකක්, chill episode එකක් අරගෙන තමයි අද ඔයාල මුණගැසෙන්න එන්නෙ. Fun chat එකක් එක්ක ගත වෙන මේ හෝරාවක කාලය ඔබට හරවත් රසවත් යමක් ගෙන එන්නට හැකි වූවා යැයි අප සිතනව. දැන් අපේ theme එක ඔබට හුරුපුරුදුයි. විශේෂ guest episode එකකට පස්සෙ එන්නෙ මොකක්ද ? කෝ කියන්න බලන්න ! ඔව් ඔව් fun chat එකක් තමයි ! රසවිඳින්න, ඔබට ජය !

The episode on the publisher’s site (opens in a new tab)

Shows are listed from Apple Podcasts' charts and directory, and Podcast Index where it is used. Every show and episode belongs to its publisher and plays from the publisher's own feed; this site hosts none of them. Explicit shows are for adult profiles only, and children’s profiles hear only children’s shows. More about this list.