# නවසීලන්තයේ සීතල කදු මුදුනක නවාංගට වුන වැඩේ සහ කැනඩාවේ සෙට් එක ශකිලව surprise කරපු හැටි | Tri-Angle Podcast EP 072

An episode of [Tri-Angle Podcast](https://invisiblenetwork.ai/podcast/1565270138), 27 Aug 2022, 54 min.

Audio: https://anchor.fm/s/58b1d55c/podcast/play/56705287/https%3A%2F%2Fd3ctxlq1ktw2nl.cloudfront.net%2Fstaging%2F2022-7-27%2Ffb6952f3-a72d-2f29-59f7-9be81a779eda.mp3

Hello "Level up community", හැමෝම හොඳින් නේද?. අපි තුන් දෙනාගෙ සුහද කතා බහක් එක්ක එකතු වෙන්න තමයි අද අවස්ථාව. මේ සතියෙ episode එක පිරිල තියෙන්න අපි තුන් දෙනාගෙ විස්තර ගොඩක් සමග. ඒ අතර ඔබ අපෙන් ඇසූ ගැටලු කිහිපයක් ගැන කතිකා කරන්නත් අමතක කලේ නෑ. ඔබෙත් මගෙත් ආදරනීය podcast එක තමයි "Tri-Angle Podcast" කියන්නෙ. මේ ආරාධනය රසවිඳින්න මේ Episode 72. ඔබට ජය !

Shows are listed from Apple Podcasts' charts and directory, and Podcast Index where it is used. Every show and episode belongs to its publisher and plays from the publisher's own feed; this site hosts none of them.
